ගොඩක් අය කියනවා අලුත් server එක අවුල් කියලා එක නිසා පරන එකම අපි දාන්න තිරනය කරා එකේ තියන bugs ටික fix කරලා
ගොඩ කාලෙකට පස්සේ අලුත් update එකක් දැම්මා server එකට 😝
update එකෙන් වෙනස් වෙච්ච දෙවල් ඔක්කොම පහලින් දාලා තියනවා😏
01 - පරන අයගේ ගෙවල්,සල්ලි නැති වෙනවද ?
අලුතෙන් ගහන අයට කිසිම ගැටලුවක් නැ ඔයා පරන කෙනෙක් නම් විතරයි මේ කොටස වැදගත් වෙන්නේ
පරන අයගේ ගෙවල් නැති වෙනවා 😪
නැති වෙන්න හෙතුව අපේ කලින් තිබ්බ server එකේ bug ටිකක් තිබ්බා එවත් එක්ක අලුත් server එකට අපිට world එක දාගන්න බැරි උනා
අපි පුලුවන් තරම් කට්ට කැවා පරන world එක දාගන්න server එකට
අපි පොරොන්දු වෙනවා මෙදාපාර server එකේ හදන කිසිම දෙයක් නැති...
අපි 28 වෙනිදා server එක down කරනවා අලුත් update එකට
server එක online ගේන්නේ January 1 වෙනිදා
අලුත් update එකක් දෙන්න හදන්නෙ ළගදීම....
අලුත් දෙවල් ගොඩක් එක්ක සෙට් වෙලා ඉන්න දිගටම 😛
Online Staff
There are no staff members online.
Total online staff: 0
Online Users
There are no users online.
Total online users: 0